Ravana Season 02 | Episode 10 17th May 2020 Download

Send to your friends
Add
  • May 17, 2020

  • රාවණ මරණයට පත් කිරීමට මාලිනීගේ සැලැස්මක්. මකරගේ ජීවිතය අනතුරේ.

Comments

  • Prasad Dilshara
    Prasad Dilshara 5 months ago

    රාවණා රජුට ආදරෙ අය කෝ

  • Pradeep Rajapaksha
    Pradeep Rajapaksha 5 months ago

    රාවණාගෙ ඇග උස නියමටම ගැලපෙන චරිතයක් ❤️❤️

  • Dulana Wedige
    Dulana Wedige 5 months ago

    මකරට ආදරේ අය මේ පැත්තට

  • Lasanthi Priyadarsani
    Lasanthi Priyadarsani 5 months ago

    මේක දැන් ජිවිතේ කොටසක් වෙලා.හෙළ දේශයට ජය........!!!

  • Ashintha Ilangakoon
    Ashintha Ilangakoon 5 months ago

    ඉන්දියවේ නලුවන් වගේද......අපේ රාවණා කුමරුයි රාවණා සේනාවයි....thank u sooo much තුශාර සර්, දෙරණ ටීම්😊😊😊😊

  • Kavinda M Bandara
    Kavinda M Bandara 5 months ago (edited)

    Ko balanna රාවණ hamadama balana aya (සෙනසුරාදා /ඉරිදා )

  • Maduranga Jayalath
    Maduranga Jayalath 5 months ago

    මේ කතාව බලන්න මේ තරම් උනන්දු වෙනවා වගේම අපගේ අතීත ලේ උරුමය ගැන සොයා ගැනීමට උනන්දු වෙමු .. අතීතය වලලා අපිව පිට රටවල් වල වහල්ලු බවට පත් කරලා දැන් ... 😢 සොයාගමු සැවොම ජය....🤨🙏🏽

  • Natural treatment
    Natural treatment 5 months ago

    රාවණ පරපුරෙ හෙළයිනේ.. වහා වහා කුසල් රැස් කරන්න.. දර්මයෙ හැසිරෙන්න...

  • Chamath Wijayanayaka
    Chamath Wijayanayaka 5 months ago

    චර වැඩ්ඩෙක් කියන කස්ටිය මේ කොනට 👌👌👌👌👌👌

  • Gee Mathaka
    Gee Mathaka 5 months ago (edited)

    අපේ ලංකාවේ දේශපලුවොන්ට මේ කතාව පෙන්වන්න ඕනි..මුන් මොක්කුද කියලා උන්ම තේරුම් ගනියි කාලකන්නි පර නිවට දේශපලුවො ..😡😡ආදරෙයි රාවණ ❤️ ❤️

  • Asanka Rukshan
    Asanka Rukshan 5 months ago

    එ කාලෙ රජ වරු තම රට වැසියන් ට ආදරෙයි දැන් උන් .උන්ගෙ දරුවන්ට පුලුවන් තරම් හම්බ කරන් වෙන රටක පදින්චියට යනවා..අපෙ සිංහල මිනිහට සත්‍ය අවබොද වෙවා...

  • vidun Hansidu
    vidun Hansidu 5 months ago

    රවණා තම සේනාව සුදානම් කර අවසන්. හෙළය බේරා ගැනීමට මහා සටන ඇරඹේ.රාවණ බැලීමට කැමති මා වැනි පිස්සන් තවත් මෙ හෙළයේ සීටිද ?

  • Ravidu Madhuwantha
    Ravidu Madhuwantha 5 months ago

    මේ කතාව බලනකොට එන ගැම්ම 💪 .. අමුතුම ෆීලින් එකක්. අද episode එක නම් නියමයි. හැමදාමත් ආසාවෙන් බලන අපේ රාවණාගෙ කතාව...

  • S S
    S S 5 months ago

    ලස්සන Handsome කොල්ලො ටිකක් මෙදා පාර එලියට දාල තියෙනව. 👌👌

  • Dilhani Perera hi
    Dilhani Perera hi 5 months ago

    සින්දුව අහද්දි ඇඩෙනව අපෙ ඉතිහාසයේ විරයින් මතක් වෙනව

  • divyanji vihansa
    divyanji vihansa 5 months ago

    දෙවෙනි ඉනිම වගේ සුරන්ගනා කතානැතුව මේ වගේ අපේම අතීතය දාන්නකෝ දෙරන..රාවණා පට්ට..😍

  • Nipuni Tharushika
    Nipuni Tharushika 5 months ago

    රාවණ යුගයක ට ජය ❤️

  • Wishmitha Lokaya
    Wishmitha Lokaya 5 months ago

    රාවණාට ජය 🙏🙏❤ රාවණාට කැමති අය Like එකක් දාන්න

  • Hasitha Adhikarinayaka
    Hasitha Adhikarinayaka 5 months ago (edited)

    අද කතාව තියෙන වෙලාවත් අඩු කරලා කියහන්කෝ 😡😡ආසාවෙන් බලන කතාවෙනුත් කතාව තියෙන වෙලාව අඩු කරලා ආතල් දෙන්න එපා අධ්‍යක්ෂකතුමෝ ☹️😏

  • S.A
    S.A 5 months ago

    අවුරුදු ගානක් ගතවෙලත් මාලිනීගෙ වයිරය,පලිගන්ගැනීමේ චේතනාව එහෙම්මමයි .පෙනේ පිප්පුවෙ නැති උනත් හැපින්නගෙ නයි විෂ.👹️👹️