මේ සිහින වලින් එකක් හරි දැකලා තියෙනවනම් ඔබත් දවසක ධනවතෙක් වෙනවාමයි | Danushka sampath | Ape pansala Download

Send to your friends
Add
  • May 12, 2020

  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal. Like us on Facebook 👇https://www.facebook.com/Tv-9-Srilank... Email :- tvninesrilanka@gmail.com ======================= දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු #Ape_pansala#Tv_9_srilanka

Comments

  • හතර රියන්

    අපේ පන්සල කියලා දාගෙන මිනිස්සුන්ගේ ඔලු කන්න එපා යකෝ

  • Kumara Rajapaksha
    Kumara Rajapaksha 3 months ago

    දනවතෙක් වෙන්න හීන දැකලා බෑ වැඩකරන්න ඕනෑ බූරුවො

  • සිකා සිකාමයි Officials

    ලංකාවේ මිනිසුන්ගේ සිතුවිලි පේනවා කොමෙන්ටු බැලුවාම

  • Hansi Perera
    Hansi Perera 3 months ago

    හීන කියන්නේ ඇත්ත.හොදින් ජීවත් වෙන කට්ටියට,කරදරයක් වෙනකොට පේනවා.මට උන ඇත්ත සිදුවීමක් ,

  • Sahan Wijethunga
    Sahan Wijethunga 4 months ago

    අපේ පන්සල කියල නම දාගෙන.... දේවාලයි, දෙයියොයි, හීනයි.... වීව්ස් ගන්න ඕනි මගුලක් පෙන්නයි....

  • Dinesh Harsha
    Dinesh Harsha 3 months ago

    බුරු පුතේ ඔය චැනල් එක වහලා දාලා

  • Shyama Gunasekara
    Shyama Gunasekara 4 months ago

    මම දැකපු හීන වල හැටියට අද ලෝකෙම ඉන්න ධනවතා මම.

  • EDM WORLD
    EDM WORLD 4 months ago

    අඩෝ උබ නම විනාඩියක් කිව්වනේ

  • Sakun sakun
    Sakun sakun 4 months ago

    Wedin 4to ekak bimata weimen bidi giyaya eken wenne කොහෙද hodaida narakaida hinayak nowa sathiyak

  • M FERNANDO
    M FERNANDO 3 months ago (edited)

    අම්බෝ නමේ දිග බන් අහන්න ඉදලා එපා උනා 🤣🤣🤣🤣🤣🤣කොච්චර දිගද කියනව නම් ඒ නම අහලා ඉවර වෙද්දී හීනෙත් අමතක උනා හිටං, 😭😭😭😭😭

  • Dishen Fernando
    Dishen Fernando 4 months ago

    මේ කමෙන්ට්ස් වලින් 90% ක්ම තියෙන්නෙ කාන්තා කමෙන්ට්ස් ඇයි එහෙම වෙන්නේ එයාලා හුගක් ඉන්නේ මානසික පීඩන වලින් විශේෂයෙන්ම මිල මුදල් හිග කම පවුල් ආරවුල් වගේ දේවල් අනික මැදපෙරදිග ඉන්න කාන්තාවෝ...එයාලා හුගාක් ඉන්නේ සිත් තැවුල් වලින් ගොඩාක් ප්‍රශ්න ඇති එයාලට ඒ නිසා එයාලා පොඩි හරි විසදුමක් හොයාගන්න ඕනම දෙයක් කරාවි ඒක තමයි එයාලා දකින හීන වලින් පවා එයාලගෙ ජීවිත වඩා යහපත් වෙයි කියලා කල්පනා කරන්නේ.....එයාලට මන් කියන්නේ රෑට ඔයාලා හීන දැක්කම ඒවා හැබෑවෙයි ඒ හීනේ මොනව හරි තේරුමක් තියෙයි කියලා කල්පනා කර කර කාලේ නාස්ති කරගන්න එපා එහෙම පේන්නේ ඔයාලගෙ හිතේ තියන දේවල් තමා හැබැයි හැම මනුස්සයෙක්ටම හීන තියෙන්න ඕනා ඒ තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් හීන ඒ හීන දකින්න ඕනා දැකලා විතරක් මදි ඒවා හැබෑ කරගන්න ඒවා පස්සෙ හඹාගෙන යන්න ඕනා මොන කැපකිරීම කරල හරි ඒ හීනෙ ඔයා ජයග්‍රහණය කරන්න ඕනා.....අන්න එහෙම හීන දකින්න එහෙම නැතුව රෑට දකින හීන ගැන හිත හිත ඉන්න එපා විශේෂයෙන්ම මන් කාන්තාවන්ට කියන්නේ තමන් වඩාත් ශක්තිමත් වෙන්න ඔයාගෙ ජීවිතේට හීනයක් ඔයා ගොඩනගන්න ඒක හඹාගෙන ගිහින් ජයගන්න......එදාට මුලු ලෝකයක්ම ඔයාට අත්පුඩි ගහයි ........good luck

  • ඉශු අබේසිංහ

    මට මගෙ හීන පාලනය කරන්න පුලුවන් .හීනයක් දකිනකොට මට ඒක හීනයක් කියලා තේරෙනවා.එතකොට මම ඒකෙන් විනෝදයක් ලබනවා 😊

  • Neel Kusum
    Neel Kusum 4 months ago

    මෙවා බොරු නෙමෙයිද . ?????

  • Channel Sri Lanka
    Channel Sri Lanka 4 months ago

    සල්ලි දෙනවනම් ඕනම බොරුවක් සමාජගත කරන්න ලෑස්තියි 😂

  • Nature world srilanka
    Nature world srilanka 4 months ago

    අම්මේ නමට ඉදිරියේ පට්ටම

  • Pvthushara Ranasinghe
    Pvthushara Ranasinghe 3 months ago

    දාර පච කියන්න එපා ....බං උබලා ...ඉන්දියානූ කාරයොද මංදා...බහු භූත.....

  • A mala
    A mala 4 months ago

    Mata kiyanna puluwanda mama hinen aruda wenaw thawa akak me lagadi dakka game manussayek maranayata niyama una a sihina dekama mata kiyala denna budu saranai

  • gayansri 99
    gayansri 99 4 months ago

    කවදාවත් හීන දැකලා ධනවතෙක් වෙන බැ.උත්සහ කරන්න මෙ වගෙ

  • H S I C Production
    H S I C Production 3 months ago

    හීන තිබුනට කොටියක් අතේ නෑ එක රුපියලක්

  • Nandana Sampath
    Nandana Sampath 4 months ago

    හින හිනම තමයි හිනවලින් ආතල් දෙනව මෙවා 🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍