✔ අපේ අම්මාට ඇමරිකාවෙන් යුටියුබ් රන් සම්මානය ගෙදරටම ඇවිල්ලා Apé Amma received the Youtube Gold Award Download

Send to your friends
Add
  • May 7, 2020

  • Ape Amma Vidyalaya https://www.youtube.com/channel/UCMWV... Apé Amma received the Youtube Gold Award Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/

Comments

  • Apé Amma
    Apé Amma 4 months ago (edited)

    අපේ අම්මා විද්‍යාලයට Subscribe වෙන්න

  • Vajira Gamage
    Vajira Gamage 4 months ago

    එතකොට බලන් යනකොට අර ප්‍රසිද්ධ යුටියුබ් කාරයෝ සේරමල්ලා පල්ලෙහානේ ඉන්නේ. අපේ අම්මා සද්ධ බද්ද නැතුව ඉහලටම ගිහිල්ලා. මිනිසුන්ට සේවයක් වෙන චැනල් එකක් නිසා අපේ අම්මා සමඟ ඉදිරියේදි මුලු රටම එකතු වේවි. ජයෙන් ජය.

  • Chora Productions 'චොර'

    කටහඬට අපහාස කරන අයත් පොඩ්ඩක් අපේ අම්මාගේ ආදර්ශය ගන්න..... 🙁

  • Roshen Silva
    Roshen Silva 4 months ago

    Congratulations ape amma මම පිරිමි ලමයෙක් වෙලත් ඔයාගෙ වට්ටෝරු වල කෑම හදලා අම්මටයි තාත්තටයි දීලා එගොල්ලොන්ව සතුටින් තියනවා 🙏

  • Viraj Adhikari
    Viraj Adhikari 4 months ago

    මමයි මගේ බිරිඳයි ලංකාවෙ නෙමේ ඉන්නෙ. අපි ඔබතුමියගේ චැනල් එක බලලයි කෑම උයන්නේ දැනගත්තේ. ඔබට ගොඩක් ස්තුතියි .. 🙏

  • Chooty cat
    Chooty cat 4 months ago

    අපේ අම්මා අපිව බඩ ගින්නේ නොතිබ්බට ලැබුන සම්මානේ

  • Dimu Perera
    Dimu Perera 4 months ago

    ඔබතුමියට ඔය සම්මානය ලැබෙන්නම ඕනෙ .. බොරු කියන්න ඕනෙ නැහැ නේ.. ඕනෙම කෑමක් හදන්න යද්දී , අපේ අම්මා චැනල් එකේන් තමයි මුලින්ම බලන්නේ .... ♥️♥️

  • Gihan Udayanga
    Gihan Udayanga 4 months ago

    යූටියුබ් එකේ ගොං ආතල් දෙන උන්ට ද්‍දෙන හොදම කනේ පහර.. සුභපැතුම් අපෙ අම්ම..

  • CRICKET KINDOM
    CRICKET KINDOM 4 months ago

    මම අවුරුදු 24 ක් කොල්ලෙක් ,උයන්ඩ තියා හිතන්ඩ බැරුව හිටිය මම videos 2යි 3යි බැලුවේ දැන් ගමට උය්න්ඩ් පුලුවන් හැකියාවක් තියෙනවා 😅.ගොඩක් ස්තුතියි

  • Vijebandu Kahandawa
    Vijebandu Kahandawa 4 months ago

    I am proud of you, Ape amma , budu sarani

  • S Studio
    S Studio 4 months ago

    මමයි මගෙ නෝනා ඉන්නෙ ඩුබායි වල අපි උයන්න දන්නෙ නෑ අපිට රසට කන්න හදාගන්න කියල දුන්නෙ මේ අපේ අම්ම YouTube channel එක.

  • Premila Karunathilake
    Premila Karunathilake 4 months ago

    ගුරු මුෂ්ටිය නැතිව හැමෝටම දැනුම බෙදන නිසා ඔය සම්මානය ලැබිය යුතු දෙයක්.. ඔබේ ඉගැන්වීම් අනුගමනය කරද්දි වරදින්නෙ නැති බව මමත් අත්දැකීමෙන් දන්නව.. Thank You..

  • Nishani Rifaideen
    Nishani Rifaideen 4 months ago

    I learned many things from u ape amma .u r very honest person. More then me , my children knw u ape amma... v love u amma

  • Sashi Nimshi
    Sashi Nimshi 4 months ago

    මමත් මුලින්ම උයන්න ඉගෙන ගත්තෙ අපෙ අම්මාගෙන්..හැමදාමත් හිනා වෙලා අපිට රසම රස කෑම වට්ටෝරු ගොඩක් ගේන්න..මම ඔබතුමියට සුබ පතනවා..♥️

  • Nalin Kannangara
    Nalin Kannangara 4 months ago

    යකෝ මෙ චැනල් එක දැක්කෙ අද. මෙච්චර කල් මොනවද බොලේ යූ ටියුබ් ඇවිල්ල බලල තියෙන්නෙ. යූ ටියුබ්වල රජ කරනව කියල හිතන් ඉන්න මාකටින් ජීවිතේම කරගත්තු සමහර එවුන්ටනම් රිදෙයි.

  • Sakila Rajmayuran
    Sakila Rajmayuran 4 months ago

    So happy to see this Ape Amma . Congratulations ! Looking forward to see many more You tube award like this :):):)

  • Jeewa Sirimanna
    Jeewa Sirimanna 4 months ago

    අපේ අම්මාගේ තැන ගන්න වෙන කෙනෙකුට බෑ . මේ හොදම උදාහරණය.... ඔබ අපට ශක්තියක්

  • Supun Danushka
    Supun Danushka 4 months ago

    අනිවාර්යයෙන් මගේ නෝනත් රසට උයන්න ඉගෙන ගන්නේ අපේ අම්මාගෙන් තමයි 👍👍👍

  • tharindu roashan
    tharindu roashan 4 months ago

    Happy Mother’s Day 🥰

  • U Ga
    U Ga 4 months ago (edited)

    Congrats!. Nice and valuable e-learning channel.